රුපියල් 2000 සමරු මුදල් නෝට්ටු මිලියන 50 ක් අද සිට සංසරණයට

රුපියල් 2,000 ක වටිනාකමකින් යුතු සමරු මුදල් නෝට්ටුවක් අද (29) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නෝට්ටු මිලියන 50ක සීමිත නිකුතුවක් ලෙස මෙය නිකුත් කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ. ඒ අනුව…











