Category Business

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

2027 වසරේ සිට අයකිරීමට නියමිත දේපළ බද්ද බොහෝ විට දැනට අය කරන වරිපනම් බද්දට සමාන බද්දක් විය හැකි බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.  මේ අතර ඔක්තෝබර් පළමුවැනිදා සිට ඩිජිටල් සේවා සඳහා අය කරන 18%ක වැට් බද්ද හරහා ක්ෂේත්‍ර රැසකටම…

ජපානය හා දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට අමෙරිකාව විසින් නව තීරුබදු පනවයි

ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ තීරුබදු පැනවීම පිළිබඳව එම රටවල් වෙත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලිඛිත දැනුම්දීම් යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා…

ජුනි මාසයේදී නිල සංචිත වත්කම් 3.3% කින් පහත වැටෙයි

2025 ජුනි මාසයේ නිල සංචිත වත්කම් 3.3% කින් පහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එය ඩොලර් මිලියන 206 ක අඩුවීමක් බවයි සඳහන් වන්නේ. ඒ අනුව, ජුනි මාසයේ පැවති නිල සංචිත වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,080 ක් ලෙසින් වාර්තා වී…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක මුදලක් ලබාදී ඇති බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් පිළිබදව වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති…

අමෙරිකානු නව තීරුබදු පිළිබඳව අද සිට ලිපි මඟින් එක් එක් රටවලට දැනුම් දෙයි

සිය රටට එක් එක් රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අයකරන තීරුබදු අනුපාත සඳහන් කරමින් අමෙරිකාව විසින් එම රටවලට ලිපි යැවීම අද (04) සිට ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව එකවර රටවල් 10කට ලිපි යැවීමට බලා‍පොරොත්තු…

මාස 6ට සුරාබදු ආදායම බිලියන 120 පනී

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 දක්වා රුපියල් බිලියන 120.5ක ආදායමක් රජයට උපයා දී ඇත. එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය 102.6%ක් ඉක්ම වූ ප්‍රගතියක් බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා – අතිරේක රේගු අධ්‍යක්ෂ

Ali Express වැනි සේවාවලින් මෙරටට භාණ්ඩ ගෙන්වීම නතර කිරීමක් සිදුකර නොමැති බව අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පවසනවා. ඒ අනුව, මේ වන විට සිදුකර ඇත්තේ ගාස්තු වැඩි කිරීමක් නොව නිවැරදි ගාස්තුව අය කිරීම බවයි ‘BBC සිංහල’ වෙත අදහස් දක්වමින් අතිරේක…

අමෙරිකාව වියට්නාමය සමඟ වෙළෙඳ ගිවිසුමකට එළඹෙයි

වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළැඹි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව මෙම ගිවිසුමට අනුව වියට්නාමයේ සිට අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සදහා 20% ක තීරුබද්දක් අය කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. එසේම වියට්නාමයේ සිට සිදු කරන ඕනෑම ප්‍රතිනැව්ගත…

තීරු­බදු සහ­නය දීර්ඝ කරන්නේ නෑ.. අව­සන් දිනය 9 වැනිදා

ගෝලීය ආර්ථි­ක­යට දැඩි බල­පෑම් එල්ල කළ අමෙ­රි­කාවේ ආන­ය­නික තීරු­බදු ප්‍රති­ප­ත්තිය ක්‍රියා­ත්මක කිරී­මට පෙර විදෙස් රට­ව­ලට ලබා දුන් දින 90ක සහන කාලය කිසිදු අයු­ර­කින් දීර්ඝ කිරීමේ අද­හ­සක් නැති බව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසු­ගිය අප්‍රේල්…

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

රුපියල් මිලියන 50 ඉක්ම වූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබුණු සහන කාලය අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි‍. 2015 මාර්තු 31 වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර…