කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 66.89 කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 66.89 කින් පහළ ගොස් 17,360.19 ක් ලෙස සටහන් වුණා. ඒ අනූව වාර්තා වන පිරිවැටුම රු:බි:3.1 ක්.

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 66.89 කින් පහළ ගොස් 17,360.19 ක් ලෙස සටහන් වුණා. ඒ අනූව වාර්තා වන පිරිවැටුම රු:බි:3.1 ක්.

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිිිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අතර හමුවක් අද (16) සිදුවුණා. ඒ අනුව අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. නව ආයෝජන…

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපලේ බොරතෙල් මිළ තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිළ ඇමරිකානු ඩොලර් 72.98 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 0.18%ක ඉහළයාමක්. එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අද (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඇය මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ. සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී…

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් වසා දැමුණු ජෝර්දාන සහ ලෙබනන් ගුවන් කලාප යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් නැවත දැනුම් දෙනතුරු ඊශ්‍රායල සහ ඉරාන ගුවන් කලාප තවදුරටත් වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. ප්‍රහාර සමග…

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් වනවා. ඒ අනුව, අපනයන විවිධාංගීකරණය තුළින් තේ, රබර් සහ ඇඟලුම් වැනි සාම්ප්‍රධායික අපනයනයන්ගෙන් ඔබ්බට ගොස් එම සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ද සාකච්ඡා පවත්වා…

ලුණු මෙට්‍රික් ටොන් 18,163ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ඒ අනුව, මැයි 22 වැනිදා සිට ජුනි 07 වැනිදා දක්වා කාලය තුළ එම තොගය ආනයනය කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ සඳහා රුපියල් මිලියන 1291ක පමණ මුදලක්…

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (11) දින ඒකක 157.36 කින් (0.90%) ඉහළ ගොස් තිබෙනවා. එය ඒකක 17,657.60ක් ලෙස සටහන් වූ අතර වාර්තාගත ඉහළම අගයක් වන බවයි වාර්තා වන්නේ. ඒ අනුව එහි පිරිවැටුම රුපියල් බිලියන 5.7…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 මැයි මාසය තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 641.7 ක් ලෙස සඳහන් වනවා. ඒ අනුව 2025 වසරේ මුල් මාස 05 තුළ දී මෙරටට ලැබුණු…

ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නංවමින් කිරිපිටි ආනයනය සඳහා වැය කරනු ලබන සැලකිය යුතු පිරිවැය අවම කිරීමේ අරමුණින් අදියර කිහිපයක් යටතේ කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිකුත් කළ පළමු විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ නොසලකා නැවතත් කිරි ගවයන් ආනයනය…