තීරු බදු අඩුකර ගැනීම සඳහා අද අමෙරිකාව සමග තවත් Online සාකච්ඡාවක්

අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (23) තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.දෙපාර්ශ්වයේ අවසන් එකඟතාවලට අදාළව ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ. මෙරට අපනයන…












