බොරතෙල් මිල අද යළි ඩොලර් 70ට ආසන්නයි

මාසයක පමණ කාලයකින් පසු ලෝක වෙළදපොළේ බොරතෙල් මිල අද යළි ඩොලර් 70කට ආසන්න වුණා. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 69යි ශත 50ක් ලෙස සටහන් වුණේ, පෙර දිනට සාපේක්ෂව ඩොලර් 1යි ශත 80ක වඩා වැඩි අගයකින් ඉහළ යමින්. කෙසේ…













