Business

කොළඹ කොටස් වෙළඳපොලේ වාර්තාගත අගයක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (21) දිනය අවසන් වන විට නව වාර්තාගත මට්ටමක් කරා ළඟා වී තිබෙනවා. කොටස් වෙළෙඳපොළ වාර්තා කළ අන්දමට, ASPI දර්ශකය අද දිනය අවසන් වන විට ඒකක 70.38කින් (0.37%) ඉහළ ගොස්, 19,044.08ක අගයකින්…

වසරේ මේ දක්වා රුපියලේ අවප්‍රමාණය 3% ක්

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (18) දිනය වන විට 3% ක අවප්‍රමාණයක් පෙන්වා තිබෙනවා. ගතවූ සතිය තුළ, ප්‍රාථමික වෙළඳපොලේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාත සුළු වශයෙන් වැඩි වූ අතර ද්විතීයික වෙළඳපොළ අනුපාත පුළුල් ලෙස ස්ථාවරව පැවතියා. විදේශ ආයෝජකයින්…

කොළඹ කොටස් වෙළඳපොල ඒකක 96.85 කින් ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර, එය ඒකක 18,973.70කින් අවසන්ව තිබෙනවා. එමෙන්ම දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 7.6 ක් බවයි කොළඹ…

අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙයි

අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් එරට බලධාරීන් හා ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර තවත් සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, Zoom ඔස්සේ අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ. අද පැවැත්වෙන සාකච්ඡා…

රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව අද දිනයේ කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 260,950ක් ලෙසයි. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 32,620. 24ක් ලෙසින්වෙන අතර කැරට් 24යි…

තාක්ෂණික දෝෂයක් නිසා ඇණ හිටි කොටස් වෙළඳපොළ ගණුදෙනු යළි ආරම්භ කෙරේ

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (16) පෙරවරු 10.00ට පමණ ඇණහිට තිබෙනවා. තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධති (Order Management Systems – OMS) අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණා. කෙසේ නමුත්,…

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳ‍පොලේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබේ. ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69. 21 ක් ලෙස සටහන් විය. අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 66. 93 ක් ලෙසයි.

ඉතිහාසයේ ප්‍රථමවරට කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19,000 සීමාව පසු කරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) ඒකක 19,000 සීමාව පසු කර යාමට සමත් වුණා. එසේම සමස්ත ගණුදෙනු පිරිවැටුම පෙරවරු 10.00 වන විට රුපියල් බිලියන 1.6 ලෙස සටහන් වී තිබෙනවා.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (14) දින ඒකක 297.13 ක (1.60%) සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා කරමින් ඒකක 18,838.39 කින් දිනය අවසන් වුණා. ඒ අනුව, දිනය අවසානයේ පිරිවැටුප රුපියල් බිලියන 9.5 ක්.

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ සතිය අද සිට ඇරඹෙයි

“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතියට සමගාමී​ව පවත්වන බ​ව මහ බැංකුව සඳහන් කරනවා. මෙම සතිය අද (14) සිට ජූලි 18 දක්වා පැවැත්වීමට නියමිතයි. මූල්‍ය…