Business

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ඉහළට

2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 5.2% කින් වර්ධනය වී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසනවා. එහිදී, යුරෝපා සංගමය (EU) (+23.1%) සහ එක්සත් රාජධානිය (UK) (+20.4%) යන වෙළෙඳපොළවල්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම්…

තීරුබදු ගැන ජනපති සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර Online සාකච්ඡාවක්

අමෙරිකාව විසින් මෙරටට පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් අතර පවත්වා තිබෙනවා. ඊයේ (25) පස්වරුවේදී මාර්ගගත සාකච්ඡාවක් ලෙස එය පවත්වා ඇති අතර, මෙරටට…

චීන BYD විද්‍යුත් වාහන කර්මාන්ත ශාලාවක් පාකිස්ථානයටත්

චීනය සහ පාකිස්ථානය අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ගෝලීය වශයෙන් ප්‍රමුඛ පෙළේ විද්‍යුත් වාහන (EV) නිෂ්පාදකයා වන BYD සමාගම ලබන වසරේදී පාකිස්ථානයේ නව එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙලෙස ආරම්භ කෙරෙන කර්මාන්ත ශාලාව හරහා විද්‍යුත්…

සැප්තැම්බර් මාසයේ මහ බැංකු පොලී අනුපාත ගැන පුරෝකථන

අගෝස්තු 1 වන දින අවසන් දිනයෙන් පසුවද එක්සත් ජනපද තීරුබදු සියයට 30 මට්ටමේ පැවතුනහොත්, ශ්‍රී ලංකා මහ බැංකුව සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය තවත් පදනම් ඒකක 25කින් අඩු කරනු ඇතැයි බ්ලූම්බර්ග් සඟරාව සඳහන් කරනවා. පසුගිය 23 වැනිදා ප්‍රතිපත්ති පොලී අනුපාතය…

ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්

වසර 03 ක් පුරා පැවැති සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා අත්සන් තබා තිබෙනවා. මෙම ගිවිසුමට අත්සන් තැබුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරයට සමගාමීවයි.දෙදින නිල සංචාරයක් අරඹමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ බ්‍රිතාන්‍යයට පැමිණියා. ද්විපාර්ශවික සබඳතා වර්ධනය මෝදිගේ…

තීරු බදු අඩුකර ගැනීම සඳහා අද අමෙරිකාව සමග තවත් Online සාකච්ඡාවක්

අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (23) තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.දෙපාර්ශ්වයේ අවසන් එකඟතාවලට අදාළව ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ. මෙරට අපනයන…

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. මේ බව ඊයේ (22) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR)…

ඛනිජ තෙල් සංස්ථාව බිලි­යන 884ක් ණයයි

ඛනිජ තෙල් සංස්ථාව රජ­යට ණය වශ­යෙන් ඇති රුපි­යල් බිලි­යන 884ක් ගෙවීම සඳහා ඉන්ධන ලීට­ර­ය­කින් රුපි­යල් 50ක් අය කර ගැනී­මට සිදුව ඇති බව බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. අදාළ ණය ගෙවූ පසුව ඉන්ධන මිල අඩු කිරී­මට…

මාස 7ට ව්‍යාපෘති 57කට BOI අනුමැතිය – අ.ඩො.මි 569ක් ලංකාවට එයි

මේ වසරේ ගතවූ කාලය තුළ ආයෝජන මණ්ඩලය විසින් ව්‍යාපෘති 57ක් අනුමත කර ඇති බව කර්මාන්ත සහ ව්‍යසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, එම ව්‍යාපෘතිවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 569ක් වන…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන්න IMF පූර්ණ සහාය

ආර්ථික වශ­යෙන් රට ඉදි­රි­යට ගෙන යෑමේදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රමුඛ ආණ්ඩුව සිදු කරන කැප­වීම අගය කර­මින් මෙරට ආර්ථි­කය ස්ථාව­රව පවත්වා ගනි­මින්, ශ්‍රී ලංකාව ගෝලීය වශ­යෙන් ඉදි­රි­යට ගෙන යෑම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­තයෝ එක­ඟ­තාව…