Category Business

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.24 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින් ඉහළ ගොස්  ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 6.17ක් ලෙස දැක්වුණු අතර…

ශ්‍රී ලංකාවේ ආර්ථික යථාවත් වීම තවමත් අසම්පූර්ණයි – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ක්‍රියාකාරිත්වය ශක්තිමත් මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.  කෙසේවෙතත් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මේ දක්වා අසම්පූර්ණව පවතින බවත්, ආර්ථික වර්ධනය තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා පහළින් පවතින බව ද ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා…

ගලෙන්බිඳුණුවැව වට්ටක්කා ගොවීහූ අසරණ වෙති

අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනුරාධපුර ගලෙන්බිඳුණුවැව වට්ටක්කා ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. එමෙන්ම, පඩිකාරමඩුව, මයිලගස්වැව, තම්මැන්නාගම යන ප්‍රදේශවල ගොවීන් ද මෙම ගැටළුව මුහුණදී සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. අස්වනු ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය ද අඩු මුදලකට අලෙවි…

රන් මිලේ දැනෙන වෙනසක්

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රු 8,000කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය…

බිත්තර මිළ පහළට – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය

බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවි වේ. රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30 ක මිලකටයි. 

මහබැංකුව ක්‍රිප්ටෝ ගැන හොයන්න කමිටුවක් ඉල්ලයි

ආන්දෝලනයට තුඩු දී ඇති ක්‍රිප්ටෝ මුදල් (Crypto Currencies) සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ යුතු විද්‍යාත්මක ආකාරය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට යෝජනා කර ඇත. මෙම අවශ්‍යතාව දැනුම් දෙමින් ශ්‍රී…

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රශංසනීය මාවතක – IMF කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉතා විශිෂ්ඨ ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සදහන් කරයි. අමෙරිකාවේ වොෂින්ටන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසෑක් මහත්මිය මේ බව පැවසුවාය. එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙමින්…

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළෙඳපොළ 22,000 සීමාව පසුකරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) 22,000 සීමාව පසු කර තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (02) දිනයේ ඒකක 100.49 කින් ඉහළ ගොස් ඒකක 21,951.79 කින් අවසන් වුණා. එය ප්‍රතිශතයක්…

ලබන 8 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 08 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව එහිදී රුපියල් මිලියන මිලියන 33,500 ක් ( බිලියන 33.5) වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය. එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 6000ක, දින…

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිය ‘CCC+’ ලෙස නැවතත් තහවුරු කරයි

ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය ශ්‍රේණිය (Long-Term Foreign-Currency IDR) ‘CCC+’ ලෙස තහවුරු කර තිබෙනවා. එක්සත් ජනපදයේ තීරුබදු තිබියදීත්, බාහිර මූල්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බවත්, ආර්ථික වර්ධනය නැවත ආරම්භ වෙමින් පවතින බවත්, එම ආයතනය සඳහන්…