ට්‍රම්ප් ඉන්දියාවට තවත් 25%ක තීරු බද්දක් පනවයි

රුසියානු තෙල් ආනයනය කිරීම හේතුවෙන් ඉන්දියාවට අමෙරිකාව විසින් තවත් 25%ක තීරු බද්දක් පැනවීමට කටයුතු කර තිබෙනවා. මීට පෙරද, ඉන්දියාව සමඟ එක්සත් ජනපද වෙළඳ හිඟය හේතුවෙන් 25%ක තීරු බද්දක් අමෙරිකාව විසින් පනවා තිබුණා. ඒ අනුව, ඉන්දියාවට පැනවූ සම්පූර්ණ තීරු බද්ද 50%ක්…













