News Editor

News Editor

ලබන 4 වැනිදා සිට සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

නොවැම්බර් 04 වැනිදා සිට 09 වැනිදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි මෙම වැඩසටහන මීට පෙර සරම්ප එන්නත ලබා නොගත් හෝ එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයින් ඉලක්ක කර ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ…

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමක් ඊයේ (30) රුසියාවේ මොස්කව් නුවර දී අත්සන් තබා තිබේ . මේ සදහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී , සමාජවාදී ජනරජය වෙනුවෙන් ශ්‍රී ලංකා  රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතා…

ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර ප්‍රදේශයේ දී ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පොල් හිඟය ගැන අලුත්ම ආරංචිය මෙන්න

රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සදහන් කළාය. ඇය කියා සිටියේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවයි. නිසි කලට…

දීපාවලී හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි වැඩ අරඹයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (30) පස්වරු 4.30 සිට දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදට (31) යෙදී තිබෙන දීපාවලී දිනය වෙනුවෙන් අත්හිටවූ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය සදහන් කරයි. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය වර්ජනය අවසන් කළ අතර අද…

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල…

උ/පෙළ විභා­ගය කල් දාන්නේ නෑ

බොරු ප්‍රචා­ර­ව­ලට රැව­ටෙන්න එපා 2026දී විභාග කාල­ස­ට­හන පෙර පරි­දිම – විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර කිසිදු හේතු­වක් නිසා 2024 උසස් පෙළ විභා­ගය කල් නොද­මන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය. උසස් පෙළ විභා­ගය නොවැ­ම්බර් 25 වැනිදා සිට දෙසැ­ම්බර් 20…

ජනපති අනුරගේ දීපාවලි සුබපැතුම් පණිවිඩය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දීපාවලි සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව එහි දැක්වෙන්නේ බෙදා වෙන්කර දුර්වල කිරීමට තැත් කළ ශ්‍රී ලාංකික ජාතිය නොබෙදී සවිමත්ව සිට ගැනීමට කාලය එළඹ ඇති බවයි එමෙන්ම ප්‍රඥාවේ දීපාවලිය දල්වමින් ශ්‍රී ලාංකිකයන්…

සුමති ධර්ම­ව­ර්ධන ICC දූෂණ විරෝධී ඒක­කයේ මුල් පුටු­වට

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලයේ (අයි­සීසී) දූෂණ විරෝධී ඒක­කයේ ප්‍රධා­නියා ලෙස ශ්‍රී ලංකා නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­ර­යකු වන සුමති ධර්ම­ව­ර්ධන මහතා පත් කළ බව ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය ඊයේ (30) නිවේ­ද­නය කළේය. ජනා­ධි­පති නීති­ඥ­ව­ර­යකු ද වන සුමති ධර්ම­ව­ර්ධන මහතා ලබන නොවැ­ම්බර් මස…

දැනුම් පර­ත­රය අවම කිරී­මට පුස්ත­කා­ල­යා­ධි­ප­ති­ව­රුන්ට සහාය වීමට කැප­වෙ­නවා-ජාත්‍ය­න්තර පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණ­යේදී අග­මැ­තිනි හරිනි කියයි

දැනුම් පර­ත­රය අවම කිරී­මට මෙන්ම රට පුරා නවෝ­ත්පා­දන පෝෂ­ණය කිරී­මට පුස්ත­කා­ල­යා­ධි­ප­ති­ව­රුන්ට සහාය වීමට තම රජය කැප වී සිටින බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙ‍ෙණ­විය පැවැ­සූ­වාය. ‘‘පුස්ත­කාල සේවා නවී­ක­ර­ණය සඳහා කෘත්‍රිම බුද්ධියේ පැමි­ණීම-අභි­යෝග සහ අවස්ථාÓමැයෙන් ජාත්‍ය­න්තර පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණ­ය­කට කොළඹ දී එක්වෙ­මින්…