මත්ද්‍රව්‍ය ජාතික සභාව සඳහා වූ කාර්යාලය 22වනදා ටොරින්ටන්හිදී විවෘත කෙරේ

දිවයිනේ සියලුම පාසල් හා විශ්වවිද්‍යාලවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීම සඳහා චක්‍රලේඛයක් නිකුත්කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද(16) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, අධ්‍යාපන ලේකම්වරයා හරහා හෙට (17) දිනයේදීම එම චක්‍රලේඛ නිකුත්…













