News Editor

News Editor

සාජා ක්‍රිකට් පිටියේ තරග 300ක වාර්තාවක්

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය අන්තර්ජාතික ක්‍රිකට් තරග 300කට සත්කාරකත්වය සැපයූ ලොව පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්විය. එලෙස ඉතිහාසයට එක්වූ වැඩිම තරග ගණනක් පැවති ක්‍රීඩාංගණයේදී එක්දින තරග 252ක්, විස්සයි20 තරග 38ක් සහ ටෙස්ට් තරග 10ක් පවත්වා තිබේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය…

නවසීලන්ත පිල හෙට සිට ශ්‍රී ලංකා තරග බිමේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හෙට (9) රාත්‍රී 7.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. මේ දෙපිල මෙරටදී විස්සයි20 තරගාවලියකට එක් වන්නේ වසර 4කට පසුවය. අවසන් වරට 2019 වසරේ සැප්තැම්බර්…

ශ්‍රීලනිපය-එජාපය සුගතදාස ගෘහස්ථයට ලක්ෂ 24ක් ගෙවා නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය විසින් 2019 වසරේ සිට 2023 දක්වා කාලයේ දී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙන් කර ගෙන විවිධ දේශපාලන වැඩසටහන් පැවැත්වුවද ඊට අය විය යුතු මුදල් මේ දක්වා ගෙවා නැතැයි සුගතදාස ජාතික ගෘහස්ථ ක්‍රීඩාංගණ අධිකාරිය…

ජනමාධ්‍ය භෞතික වශයෙන් පුළුල් වුණත් හරයාත්මකව පුළුල් වූවාද යන්න ගැටලුවක්-ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියත්න

ජනමාධ්‍ය කෙරෙහි පැවති විශ්වාසය බරපතළ ලෙස බිඳවැටී තිබෙන බවත්, භෞතික වශයෙන් මාධ්‍ය පුළුල් වුවද හරයාත්මක ලෙස වටිනාකම් සහිතව පුළුල් වූවාද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියත්න මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ මානව හිතවාදි ගුණාත්මක මාධ්‍ය…

ක්ලබ් වසන්ත ඝාතනයට රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් 4ක් මුදාහැරේ

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් “ක්ලබ් වසන්ත” ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් සිව්දෙනකු මුදා හරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා ඊයේ (7) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් දින…

වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින්

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු විශේෂ ව්‍යාපෘතියක් ලෙස ඉතා කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය යනු පසුගිය සමයේ රටේ අතිශය කතාබහට ලක් වූ මාතෘකාවක් වන අතර 2022 ජනවාරි මස සිට ඉදිවෙමින් පැවති…

අදූෂිත අලුත් පිරිසකට විපක්ෂයේ බලය දෙන්න-එක්සත් ජාතික නිදහස් පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂිකා ස්වන්ති වීරසේකර

ප්‍රධාන ධාරාවෙන් පිටත තිබෙන ප්‍රධාන පෙළේ විකල්ප දේශපාලන පක්ෂයකින් තරග කිරීමට ඔබ තීරණය කළේ ඇයි? ඇත්තෙන්ම අද ප්‍රධාන ධාරාවේ තිබෙන දේශපාලන පක්ෂවල ඇතුළත තත්ත්වය ඉතාමත් දූෂිතයි. එවැනි පක්ෂ සමඟ එකතු වෙලා දේශපාලන ගමනක් යෑමට අපහසුයි. ඇත්තෙන්ම අද ජනතාව පවා ප්‍රධාන…

මැතිවරණ ප්‍රචාරණ වැඩ 11දා රෑ12න් අවසන්

මෙවර මහමැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු 11 වැනි සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ අතර මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ (07) සහ අද (08) සිදු කිරීමට නියමිතය. ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01…

කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට මහල් 10ක ගොඩනැඟිල්ලක්-ඉදිකිරීමේ අවබෝධතා ගිවිසුමටත් අත්සන්

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය වෙනුවෙන් මහල් දහයක නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා (05) ආරක්ෂක අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි. මේ නව ගොඩනැඟිල්ල ඉදිකිරීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල,…

තායිවානයේ ජාත්‍යන්තර ICT නවෝත්පාදන සේවා සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාවට තෙවැනි තැන

තායිවානයේ “තායිපේ” හිදී පැවති “29 වැනි ජාත්‍යන්තර ICT නවෝත්පාදන සේවා සම්මාන උලෙළේදී තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. එම තරගාවලියට රටවල් 13ක් සහභාගි වූ අතර” එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදුණු ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විශ්වවිද්‍යාලයේ…