News Editor

News Editor

මන්කිෆොක්ස් රෝගයට එරෙහි පළමු එන්නත් තොගය කොංගෝවට

මන්කිෆොක්ස් රෝගයට එරෙහිව ලබාදෙන එන්නත් මාත්‍රාවේ පළමු කාණ්ඩය කොංගෝව වෙත රැගෙනවිත් තිබෙනවා. එම රෝග ව්‍යාප්තිය පළමුවෙන්ම සිදුවූ රට වන කොංගෝව වෙත මෙලෙස රැගෙනවිත් ඇත්තේ Bavarian Nordic විසින් නිෂ්පාදනය කරන ලද සහ යුරෝපීය සංගමය විසින් පරිත්‍යාග කරන ලද එන්නත් මාත්‍රාවන් වන…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට පොහොට්ටුව ඇප බඳියි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟ කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ අනුව එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද (06) ගාල්ල දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයට පැමිණ අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැන්පත් කරනු ලැබුවා එහිදී අදහස්…

පාපන්දු පිටියේ රොනල්ඩෝගෙන් ඉතිහාසගත වාර්තාවක්

පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙයි. ඒ යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමඟ පැවැති තරගයේදී රොනාල්ඩෝ රැස්කළ සුපිරි ගෝලයත් සමගයි. ඔහු මෙහිදී සිය ස්වර්ණමය…

රංගන හේරත්ට නවසීලන්තයෙන් ලැබුණු තනතුර

නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රිඩක රංගන හේරත් පත් කර තිබේ. ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය හා එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා මෙම පත් කිරීම සිදු කිරීමට නවසීලන්ත…

ශ්‍රී ලංකා-එංගලන්ත අවසන් ටෙස්ට් තරගය අද සිට-වෙනස්ම සැලසුමකින් ඕවල් පිටියට එන බව දිමුත් කියයි

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර, තෙවැනි අවසන් ටෙස්ට් තරගය අද ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පිලට එරෙහිව 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ඉදිරියෙන් එංගලන්තය පසුවන අතර, අද තරගය දෙපිලටම ඉතා තීරණාත්මක වේ. පසුගිය ජූලි මාසයේදී පැවති බටහිර ඉන්දීය…

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිලේ නායකත්වය සත්‍යා සන්දීපනීට

සංචාරක බංග්ලාදේශ කාන්තා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකනින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩිකා සත්‍යා සන්දීපනීට හිමිව තිබේ. අවසන් වරට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල පසුගිය වසරේ සහභාගිවූ ආසියානු කුසලාන…

කෝලි වසරකදී රජයට ගෙවූ ආදායම් බද්ද කෝටි 234ක්

විරාත් කෝලි 2024 වසරේ වැඩිම ආදයම් බදු ගෙවූ ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වෙමින් එරට රජයට ඉන්දීය රුපියල් කෝටි 66ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 234ක්) බදු මුදල් ගෙවා ඇතැයි ෆෝචූන් ඉන්දියා සඟරාව පෙන්වා දෙයි. මේ වසරේ මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී…

වෙල්ලාලගේ-හර්ෂිතා අයිසීසී දක්ෂයන්ගේ නිර්දේශ අතරේ

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වෙල්ලාලගේ හා පිතිකාරිනී හර්ෂිතා සමරවික්‍රම පසුගිය අගෝස්තු මාසයේ අයිසීසී ක්‍රිකට් ක්‍රීඩක නාමලේඛනයට නිර්දේශ වෙයි. වෙල්ලාලගේ සමඟ අයිසීසී පිරිමි සම්මානය සඳහා දකුණු අප්‍රිකා දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ්, බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන්…

වනිඳු සීපීඑල් යයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව තිබේ. සාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර, ඒ අනුව ලද කැඳවීමක් මත වනිඳු මේ තරගාවලියට එක් වෙයි.…

ක්‍රිකට් ක්‍රීඩාවට බුද්ධි කේන්ද්‍රයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍ය සියලු දත්ත ඇතුළත් ‘බුද්ධි කේන්ද්‍රයක්’ විවෘත කරයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට අනුබද්ධිතව මේ නව බුද්ධි කේන්ද්‍රය විවෘත කෙරිණි. ලොව සියලු ක්‍රිකට් කණ්ඩායම්වල හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තොරතුරු මේ බුද්ධි…