බ්‍රිතාන්‍යය දෙසට ගමන් කළ සංක්‍රමණික යාත්‍රාවක සිටි මගීන් පස්දෙනෙකු මරුට
(23) උදෑසන බ්‍රිතාන්‍යය මුහුදු සීමාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී හත් හැවිරිදි දැරියක් ඇතුළු පස් දෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ බලධාරීන් පවසනවා. සංක්‍රමණිකයන් 112 දෙනෙකු රැගත් බෝට්ටුවකින් එක්සත් රාජධානියට යාමට උත්සහ කරමින් සිටියදී අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Wimereux…