යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 65 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා නිළ වශයෙන් සිය තනතුරේ රාජකාරී ආරම්භ කරයි. යුද හමුදා මුලස්ථානයේදී අද(18) එම කටයුත්ත සිදුවිය. මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා 1970 පෙබරවාරි…













