පැරිස් ඔලිම්පික් උලෙළේ මලල ක්‍රීඩා රන් පදක්කමට කෝටි එකහමාරක සල්ලි මල්ලක්
ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩාවලදී ජය ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් තෑගි හඳුන්වාදීමට සූදානම් වේ. ඒ අනුව මේ වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළේදී මලල ක්‍රීඩා ඉසව්වලදී රන් පදක්කම් දිනා ගන්නා සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම අමෙරිකානු ඩොලර් 50,000 බැගින් (ශ්‍රී ලංකා රුපියල් කෝටි…