ලොවක් සිනහා ගැන්වූ විකට නිලි කැතරින් ඕ’හාරා අභාවප්‍රාප්ත වෙයි

90 දශකයේ තිරගත වූ අමෙරිකානු නත්තල් හාස්‍ය චිත්‍රපටයක් වන ‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය විකට නිලි කැතරින් ඕ’හාරා ඊයේ (30) අභාවප්‍රාත්ත වී තිබේ. මියයන විට ඇය 71වන වියේ පසුව ඇත. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් හි…












