News Editor

News Editor

ඉති­හා­සයේ දරු­ණු­තම පසු­බෑ­මෙන් අන­තු­රුව ශ්‍රී ලංකා ආර්ථි­කය ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට

වාර්ෂික ආර්ථික විව­ර­ණය එළි­ද­ක්ව­මින් මහ බැංකුව කියයි නිද­හ­සින් පසු ඉති­හා­සයේ වාර්තා වූ දරු­ණු­තම ආර්ථික පසු­බෑ­මෙන් අන­තු­රුව 2023 වස­රේදී ශ්‍රී ලංකා ආර්ථි­කය ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට පත් වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය පළමු ‘වාර්ෂික ආර්ථික විව­ර­ණය 2023’ සහ…

රියැ­දුරු රැකි­යා­වට ලිතු­වේ­නි­යා­වට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106ක් යුරෝ­පයේ හිර වෙලා

ලිතු­වේ­නි­යාවේ බර වාහන රියැ­දු­රන් ලෙස සේවය කිරී­මට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106 දෙනකු එම රැකියා, ආහා­ර­පාන සහ නවා­තැන් පහ­සු­කම් නැති වීම නිසා යුරෝ­පයේ අත­රමං වී සිටින බව එම කණ්ඩා­යමේ සිටි, ලිතු­වේ­නි­යා­වෙන් පිටු­ව­හල් කර පැමිණි ශ්‍රී ලාංකියෝ දෙදෙ­නෙක් (26) උදෑ­සන කටු­නා­යක ගුවන්…

නෑගම් ආ මෝල්ඩි­වි­යන්ස්

මාල­දි­ව­යිනේ ‘මෝල්ඩි­වි­යන්ස්’ ගුවන් සේවය මාලේ ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළේ සිට කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කර­මින් ප්‍රථම ගුවන් යානය (25) රාත්‍රි 9.55ට මෙර­ටට ළඟා විය. කිව් 2-940 දරන මේ ගුවන් යානය කටු­නා­ය­කට පැමිණි අව­ස්ථාවේ සාම්ප්‍ර­දා­යික…

තුන් ගොල්ලක් අයි­ති­වා­සි­කම් කීම නිසා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සැබෑ නියෝ­ජි­ත­යන් කවු­රු­න්දැයි අඳු­නා­ගන්න බැරි වෙලා – මල්වතු මහ­නා­හිමි

කණ්ඩා­යම් තුනක් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට අයි­ති­වා­සි­කම් කීම නිසා පක්ෂයේ සැබෑ නියෝ­ජි­ත­යන් කවුද යන්න දැන් ජන­තා­වට ප්‍රශ්න­යක් වී ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහා­නා­යක අති­පූජ්‍ය තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුංම­ගල මහ­නා­හි­මියෝ පැව­සූහ. මහ­නා­හි­මි­යන් මේ බව ප්‍රකාශ කළේ ආමාත්‍ය විජ­ය­දාස රාජ­පක්ෂ ඇතුළු ශ්‍රීල­නිප නියෝ­ජිත…

විකි­ණීම-අන් සතු කිරීම තහ­නම් කළ කෝටි 150ක් වටිනා දේපළ මුදා­හ­රි­න්නැයි මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කරු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලයි.

අධි­ක­ර­ණය මඟින් විකි­ණීම හා අන් සතු කිරීම තහ­නම් කර ඇති රුපි­යල් කෝටි 150කට අධික වටි­නා­ක­ම­කින් යුත් තම දේපළ මුදා­හැ­රීමේ නියෝ­ග­යක් නිකුත් කර­න්නැයි ඉල්ල­මින් මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කා­ර­යකු බව කියන සිරි­නාත පති­ර­ණගේ රුවන් චමිල නොහොත් දෙම­ට­ගොඩ රුවන් නමැත්තා නීති­ඥ­යන් මඟින් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.…

අයථා ක්‍රම මඟින් උප­යා­ගත් දේපළ රාජ­ස­න්තක කරන නීති ගෙන එන යෝජ­නා­වට කැබි­නට් අනු­මැ­තිය

අධි­ක­රණ, බන්ධ­නා­ගාර හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ කව­රකු සතුව හෝ කොමිස්, පගා, වංචා, දූෂණ මෙන්ම අල්ලස් මඟින් උප­යා­ගත් දේප­ළක් ඇත්නම් ඒ රාජ­ස­න්තක කිරී­මට අවශ්‍ය නීති ගෙන ඒම සඳහා වන යෝජ­නා­වට කැබි­නට් මණ්ඩල අනු­මැ­තිය හිමි වූ බව අධි­ක­රණ,…

අද කාලගුණ නිවේදනය

27) ප.ව. 2.00 න් පමණ පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව යන පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන…

විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට නීතිඥ සංගමයට ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙම ආරාධනය සිදු කරමින් ලිපියක් යොමු කර ඇත්තේ සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී…

ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය…

බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවනවා – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක

බලශක්ති ක්ෂේත්‍රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක පැවසීය. එම ආයතනය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආනයනය කිරීම, ගුණාත්මක භාවය, බෙදාහැරීම සහ අළෙවිය සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අතර එමඟින් පාරිභෝගිකයන්ට සාධාරණ…