ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේ ලකුණු 50කින් පිටුපස සිටින නවසීලන්තය සෙමින් ගමනක් යයි

සංචාරක නවසීලන්ත පිල සමඟ ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව මුල් ඉනිමට රැස් කළ ලකුණු 305ට පිළිතුරු ලෙස නවසීලන්ත පිල දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 4කට ලකුණු 255ක් ලබා පළමු ඉනිමේ කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 50ක් පසුපසින් සිටී. නවසීලන්ත…













