බ්‍රිතාන්‍ය පුරවැසියන්ට සංචාරයට අනතුරදායක රටක් ලෙස පාකිස්තානය නම් කරයි
බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලය විසින් එරට පුරවැසියන්ට සංචාරය කිරීම අනතුරුදායක බවට ලැයිස්තුගත කර ඇති රටවල් අතරට පසුගියදා පාකිස්තානය ද ඇතුළත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සමඟ පාකිස්තානය ගෝලීය සංචාරකයන්ට අනතුරුදායක ගමනාන්තයක් බවට පත් වී ඇතැයි ද…