අයිපීඑල් ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ සිද්ධියට චිත්‍රපට නළු සාහිල් ඛාන් අත්අඩංගුවට
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන සමාගමේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස තරග විකාශනය කිරීමෙන් හා ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් චිත්‍රපට නළු සාහිල් ඛාන් ඊයේ මුම්බායි පොලිසිය අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට නොගන්නා ලෙස ඔහු විසින් කරන ලද…