රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් දායක කර ගන්න ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසීය. ජනාධිපති රනිල් වික්රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ‘ඩිල්මා සිනමන්’ වෙළෙඳ සන්නාමය එළිදැක්වීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේ…