වැලිගම කාන්තා විද්‍යාලයේ ගින්න මැඬපවත්වයි
වැලිගම නගරයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයේ නේවාසිකාගාරයක (29 ) පස්වරුවේ ඇතිවු වූ ගින්න පාලනය කොට නිවා දැමීමට කටයුතු කළ බව වැලිගම පොලිසිය කියයි. වැලිගම නගරයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක නේවාසිකාගාරය පිහිටි සිව් මහල් ගොඩනැඟිල්ලේ තෙවැනි මහලේ (29) දින පස්වරුවේදී ගින්නක් හටගෙන තිබේ. එම…