ජනපති හෙට ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ජී.පී. සපුතන්ත්‍රී මහතා පත් කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතායි. සෙසු අමාත්‍යංශ ලේකම්වරුන් පහතින්…. ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් – කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා මුදල්,ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාද,සැලසුම් සහ සංචාරක අමාත්‍යංශ ලේකම්…

2024 අගෝස්තු මාසය සඳහා වන උද්ධමනය 1.1% ක් ලෙස පහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේදී උද්ධමනය වාර්තා වී තිබුණේ 2.5% ක් ලෙසයි. 2024 ජුලි මාසයේදී 2.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් දක්වා අඩුවී…

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා දකුණත් පිටදග පන්දු යවන ක්‍රීඩක නිශාන් පිරීස් කැඳවා තිබේ. ඒ ආබාධයකට ලක් වූ විශ්ව ප්‍රනාන්දුගේ ආදේශකයක් ලෙසිනි. පුහුණුවීම් අතරතුර ඔහු ආබාධයකට ලක්වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය. නවසීලන්තය සමඟ පැවැත්වෙන…

ශ්‍රී ලංකා දඟ පන්දු යැවීමේ වික්‍රමයට ගාලු තණතිල්ල ලබාදුන් සහයෝගයත් සමඟ සංචාරක නවසීලන්ත පිලට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 63ක ජයක් ශ්‍රී ලංකා පිල හිමිකර ගත්තේය. ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා කොළඹදී වැඩභාර ගැනීම…

මෙරට නව අග්‍රාමාත්‍ය ධුරයේ ආචාර්ය හරිනි අමරසූරිය, අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසගත වනවා. මීට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළා. එමෙන්ම…

ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, බලශක්ති, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්, යන අමාත්‍ය ධුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දරනු ලබනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය: අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,…

ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව සනාථ වුවහොත් යළි ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසනවා. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් ප්‍රසිද්ධ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම…

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලබාගත් ආර්ථික ප්‍රගතිය පවත්වාගෙන යාමට එමඟින් හැකි වෙතැයි ජාත්‍යන්තර…

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම ඊට හේතු වූ බවයි.