අනුර කුමාර දිසානායකත් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගාගෙන තිබීම හොඳයි – රෝහිත
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගාගෙන තිබීම හොඳ ප්‍රවණතාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහුගේ ඉන්දීය සංචාරය සිදුකරන විට සිහිපත් වන්නේ 88-89 කාලයේ ඉන්දීය ව්‍යාප්තවාදය සිදුවන බවට සඳහන් කරමින් කටයුතු කළ ආකාරය බවත්, එම අවස්ථාවේදී…