අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගයෙන්-ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා හොඳම කණ්ඩායම ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ, ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත්වන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන්ගේ නාමයෝජනා අත්සන් කිරීමේ…













