කොටහේන වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේ ඉකුත් (07) වැනිදා වෙඩි තබා කළ මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 450 ක්ද සොයා ගත්තා. කොළඹ අපරාධ කොට්ඨාසයට…













