මාතර ළදරු මරණය – දරුවා ඉපදුණාට පස්සේ මගේ අතටවත් දුන්නේ නෑ – බිලිඳාගේ මව කියයි
මහත්තයා එනකම් දරුවා තියාගන්න කීවත් කළේ නෑ මේ ප්‍රශ්න ඔක්කොම ඒකෙන් පරස්පරව ඉදිරිපත් කරන අදහස් දිගු කතාවන්ට මඟ පාදන්නේය. එවැනි අවස්ථා පුවත් මැවීමටද හොඳ මූල බීජයන්ය. නොසැලකිල්ල, කම්මැළිකම, නොසලකා හැරීම, නිසි මොහොතේ නිසි දේ නොකිරීම, හරි දේ කිරීමට කල් ගැනීම…