විශේෂඥ වෛද්‍ය ඒකක 164ක සේවා අඩාලයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සියලු විශේෂඥ වෛද්‍යවරුන් ආවරණ රාජකාරීවලින් ඉවත්වීමත් සමග දිවයින පුරා විශේෂඥ වෛද්‍ය ඒකක 164ක සේවා අඩාල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම තීරණය ගෙන ඇති අතර,…












