සියලු පාසල් හෙට දිනයේ වැසෙයි
හෙට (03) දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
හෙට (03) දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
කළු ගඟ ද්‍රෝණියට අයත් ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48 තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිමි ප්‍රදේශවල මෙලෙස මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි…
අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේදී ගංවතුරට ගසාගෙන යාමෙන් හත් හැවිරිදි දැරියක් ඇතුළු එකම පවුලේ තිදෙනෙකු ඛේදජනක ලෙස මිය ගොස් තිබේ. අද අලුයම 2.00 ත් 3.00 ත් අතර ගංවතුරට හසුව මියගිය පුද්ගලයා, ඔහුගේ දියණිය සහ මිනිබිරිය. අධික වර්ෂාවත් සමඟ ඔවුන්ගේ නිවස ආසන්නයේ ජලයෙන්…
2024 ජුනි මස 02 දින මධ්‍යහන 12.00 ට නිකුත්කරන ලදි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත…
(02) අලුයම කාලයේ පුවක්පිටිය, එළිස්ටන්වත්ත, ප්‍රදේශයේ ඇළ මාර්ගයක වතුර තත්ත්වය ඉහළ යාමක් හේතුවෙන් නිවසක් ජලයෙන් යටවී එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි වී තිබෙයි මෙලෙස දිවි අහිමි වී ඇත්තේ අවුදුරු 07ක දියණියක් අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක් සහ වයස අවුරුදු 36ක කාන්තාවකටය…
(01) දින සවස සිට රත්නපුර දිස්ත්‍රික්කයට විශේෂයෙන් කළු ගඟ ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවි ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කමණාකරණ ඒකකය පවසයි. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රිය වන විට, රත්නපුර…
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති…
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැපුවා නිව්ගිනියා කණ්ඩායම් අතර තරගය (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව එරට වේලාවෙන් දිවා තරගයක් ලෙස පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8.00…
2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස අමෙරිකා කණ්ඩායම හා කැනඩා කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් ලබා ගැනීමට අමෙරිකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට කැනඩා කණ්ඩායමට…
රටේ පරිවර්තනයක් සිදු කිරීමට නම් ප්‍රභල කම්පනයක් සමාජය දෙසත් ආර්ථිකය දෙසත් එළිය යුතුව තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. එම කම්පනය ඇති කළ යුත්තේ නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ දැක්මක් සහිත නායකයින් හරහා බවයි (01) ජාතික ජන බලවේගයේ…