දුර්වල පිතිකරණය ශ්‍රී ලංකාව කලින්ම තරගාවලි පරාජයට ඇද දමයි

ලකුණු 14ක් තුළ අවසන් පිතිකරුවන් 7 දෙනා දැවී යමින් පිට පිට දෙවැනි වරටත් මැද පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් සත්කාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ මවුන්ට් මවුන්ගනු නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 45කින් පරාජය…













