දඬුබැඳිරුප්පේ මහින්ද හිමියෝ රංගිරි දඹුලු රාජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ නව භාරකාර ධුරයෙන් පිදුම් ලබති

ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරයේ සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ නව භාරකාර ධුරයට දඹුල්ල සිරි වළගම්බා පිරිවෙනෙහි පරිවේණාධිපති දඬුබැඳිරුප්පේ මහින්ද හිමියන් පෙරේදා (19) සිට පත් කොට ඇති බව මධ්‍යම පළාත් බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ. ඒ අනුව විහාර හා…













