සුළි කුණාටුවක් කියුබාවට අත වනයි

ගිනිකොනදිගින් බහමාස් රාජ්‍යයට කඩා වැදුණු ‘ඔස්කාර්‘ සුළි කුණාටුව ඊයේ කියුබාව දෙසට ගමන් කිරීමට පටන් ගත් බව අමෙරිකාවේ මියාමි ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘ඔස්කාර්‘ සුළි කුණාටුව බහමාස් රාජ්‍යයට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති කළ…













