News Editor

News Editor

දිනූ නිදහස දිවිහිමියෙන් සුරකිමු -දිලිත් ජයවීර

දිනූ නිදහස දිවිහිමියෙන් සුරකිය යුතු බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. අදට (04) යෙදී ඇති නිදහස් දිනය වෙනුවෙන් නිදහස් දින සුබපැතුම් එක්කරමින් දිලිත් ජයවීර මහතා සඳහන් කර ඇත්තේ, 78 වන නිදහස් දිනය සියලුදෙනා එක්ව අභිමානයෙන් සැමරිය…

හෙරොයින් කිලෝ 3ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 18ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ එම මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (03) රාත්‍රී කාලයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. කිරිබත්ගොඩ පොලිස් වසමේ රෝහල පාර ප්‍රදේශයේදී…

78 වැනි නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාවෙන් සුබපැතුම්

අමෙරිකා සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ඉදිරියේදීත් අඛණ්ඩව පවතිනු ඇති බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරමින් ඔහු මේ…

නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹට අද විශේෂ රථවාහන සැලැස්මක්

78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (04) දිනය තුළ ක්‍රියාත්මක වෙයි. ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් නිකුත්කළ නිවේදනයට අනුව විශේෂ රථවාහන සැලැස්ම අද අලුයම 03:00 සිට ජාතික නිදහස් සැමරුම්…

78 වන නිදහස් දිනය අද – නිදහස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

78 වැනි ජාතික නිදහස් දිනය අදයි. “ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙවර නිදහස් උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නිලධාරීන් 287දෙනෙක්  සහභාගි වීමට…

ප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (04) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි…

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය යුගයක් ඇරඹීමට සුදානම් – ජාතිය අමතමින් ජනාධිපති කියයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ යුතු බවත්, එයට තමා සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නිදහස් චතුරස්‍රයේ දී අද (04) උදෑසන 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජාතිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පැරණි අගතීන් මොන…

ප්‍රංශයේ  X කාර්යාල වටලයි

X සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රංශ කාර්යාලය වැටලීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. සයිබර් අපරාධ මැඬලීමේ ඒකකය මගින් මේ වැටලීම කර ඇත්තේ එය සෝදිසි කිරීම සඳහායි. X සමාජ මාධ්‍ය යේ ඇල්ගෝ රටාව සම්බන්ධව පැනනැගුණු චෝදනා මුල්කරගෙන ඔවුන් මෙම සෝදිසිය සිදුකර…

කෙහෙළියගේ මුදල් විශුද්ධිකරණයට සහාය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණයට සහාය ලබා දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද මැණික් ව්‍යාපාරිකයකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල නමැති මෙම සැකකරු…

පෙට්‍රල් 92 නැව් තොග පහක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය

පෙට්‍රල් 92 නැව් තොග 05 ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M Epdesa Pte. Ltd. වෙත ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත එළඹෙන මාර්තු…