ලී ක්වාන් යූගේ බාල පුත්‍රයාට බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය

නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ ගේ බාල පුත්‍රයා වන 67 හැවිරිදි ලී සියෙන් යැං බ්‍රිතාන්‍යයේ දේශපාලන සරණාගතභාවය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුට බ්‍රිතාන්‍ය සරණාගතභාවය පිරිනමා ඇත්තේ පවුලේ ආරවුලක් හේතුවෙන් දැඩි හිංසනයට හා පීඩනයට ලක්වීම හේතුවෙන් බවද විදෙස්…













