News Editor

News Editor

T20 යොවුන් කාන්තා ලෝක කුසලානයට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (10) ප්‍රකාශයට පත් කර තිබෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක්…

ෆිෆා ලෝක පාපන්දු පාලනය කළත් අයිසීසීයට ලෝක ක්‍රිකට් බලයක් නෑ-ලෝක කුසලානය දිනූ ක්ලයිව් ලොයිඩ් කියයි

ලෝක පාපන්දු සම්මේලනය වන ෆිෆා ඔවුන්ට අයත් ක්‍රීඩාව මනා ලෙස පාලනය කළද, අන්තර්ජාතික ක්‍රිකට් සමුළුවට ලෝක ක්‍රිකට් සම්බන්ධයෙන් පාලනයක් නැතැයි 1979දී පෘඩන්ෂල් ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් සඳහන් කර සිටී. “ෆිෆාවල බොහෝ වැරදි තිබියදීත් අවම වශයෙන්…

ශ්‍රී ලංකා-බංග්ලාදේශ යොවුන් කාන්තා සටන සමයි

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර පැවති අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලකුණු 21කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් විය. මේ සමඟ තරග 4කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය. ඊයේ බීආර්සී පිටියේ පැවති…

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 15වැනිදා

රුපියල් මිලියන එක්ලක්ෂ හත් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් ජනවාරි 15දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 32,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 35, 000…

මනූෂගේ E8 කොරියා වීසා ගිවිසුම හොර එකක්-ඇමැති විජිත හේරත් මැති­ස­බ­යේදී කියයි

– ගිවිසුම කියවලවත් නෑ– අත්සන් කළේ ප්‍රාන්තයක නගරාධිපතිවරයෙක්– පාකිස්තාන ගිවිසුමක් ලංකාවටත් යොදාගෙන– ඇමැති විජිත හේරත් මැතිසබයේදී කියයි කොරියානු රැකියා අවස්ථා වෙනුවෙන් ඊ8 වීසා කාණ්ඩය සඳහා හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අත්සන් කර ඇති ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බව විදේශ කටයුතු හා…

ලියාපදිංචි නොකළ ජංගම දුරකතන භාවිතය තහනම්

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොවූ ජංගම දුරකතන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරටදී භාවිතය තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි. නීති විරෝධී ආකාරයෙන් සන්නිවේදන උපකරණ මෙරටට රැගෙන ඒම වැළැක්වීම මෙහි අරමුණ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්…

වී ගන්න කෝටි 1000ක් නිදහස් කරයි

2024/2025 මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත ජනවාරි 03 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රුපියල් කෝටි…

මෙරට උපත් සංඛ්‍යාව අඩු වෙයි

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. මෙම තත්ත්වය හරහා මෙරට අනාගතයටද දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද හෙතෙම කීවේය. පසුගිය වසර 10 නිරීක්ෂණය කිරීමේදී…

බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යෑම වළක්වන්න රජය වහා මැදිහත් විය යුතුයි-සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වන විට බිත්තර සහ කුකුළු මස් මිල දැඩි ලෙස ඉහළ යා හැකි බැවින් එය වැළැක්වීම සඳහා කෙටිකාලීන විසඳුම් සෙවීමට රජය වහාම මැදිහත් විය යුතු යැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා…