පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රචලිත කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට රජයෙන් පියවර

ඉදිරි වසර 2 තුළ හරිත බලශක්ති සංකල්පය පදනම් කරගත් දේශීය අනන්‍යතාවය රැකගනිමින් නිපදවූ පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පසුගියදා (10 දා) මරදාන පිහිටි VEGA…













