ඊශ්‍රායල් රැකියා අපේක්ෂකයන්ට සුබ පණිවුඩයක්

ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කිරීමට මෙතෙක් ලබාදී තිබූ උපරිම අවස්ථා 2 වෙනුවට මේ අවස්ථාවේ දී පමණක් අවස්ථා 3ක් දක්වා වැඩිකර ඇති අතර ඒ අනුව, රැකියා අපේක්ෂකයන්ට අවස්ථා 3 දක්වා අයදුම්කිරිමට හැකියාව ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය…












