News Editor

News Editor

රසික දුෂාන්තට රන් පද­ක්කම්

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා උලෙ­ළේදී රන් පද­ක්කම් ද්විත්ව­යක් දිනා ගැනී­මට වයඹ පළාත් මාර්ග සංව­ර්ධන අධි­කා­රිය නියෝ­ජ­නය කළ එන්.එම්. රසික දුෂාන්ත සමත් විය. දිය­ගම මහින්ද රාජ­පක්ෂ ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගා­ව­ලි­යේදී අවු­රුදු 31-40 කාණ්ඩය නියෝ­ජ­නය කළ රසික මීටර් 100 ඉසව්ව තත්පර 11.40කින් සහ…

ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානි තනතුරට ලාංකිකයෙක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. නොවැම්බර් මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට්…

ෆූජි කන්ද වසර 130ක වාර්තාවක් බිඳ දමයි

ලෝක ප්‍රසිද්ධ ජපානයේ ෆූජි කන්ද වෙත වසර 130කට පසු හිමපතනයක් සිදු නොවු වසර ලෙස 2024 වාර්තා අතරට එක්ව තිබේ. සෑම වසරකම ඔක්තෝබර් වන විට ෆූජි කන්ද මතට හිම පතනයන් සිදුවුවද මෙවර වසර 130කට පසු එවැනි හිම පතනයක් සිදු නොවීම විශේෂත්වයකි.…

ස්පාඤ්ඤයට ගංවතුර සුනාමියක්

ස්පාඤ්ඤය දශක කිහිපයකට පසු දරුණු ගංවතුර අවදානමකට මුහුණ දී සිටියි. දැනටමත් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වයත් සමඟ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය. එසේම…

පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනයට චීනය පියවර ගනියි

හරිත බලශක්ති සංක්‍රාන්තිය තුළ ෆොසිල ඉන්ධන පරිභෝජනය අඩු කිරීමේ උත්සාහයන් මධ්‍යයේ චීනය පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව සහ තවත් රජයේ දෙපාර්තමේන්තු පහක් විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ, රට තුළ…

ඊශ්‍රා­ය­ල ප්‍රහා­ර­යෙන් ලෙබ­න­නයේ ලක්ෂ 13ක් අව­තැන් වෙලා-සහන සැල­සී­මට මස­කට ඩොලර් මිලි­යන 250ක් ඉල්ලයි

ඊශ්‍රා­යල ප්‍රහා­ර­ව­ලින් අව­තැන් වූ මිලි­ය­න­ය­කට අධික සිවිල් ජන­තා­වට සහාය වීම සඳහා මස­කට අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 250ක් අවශ්‍ය වන බව ලෙබ­න­නයේ පාරි­ස­රික ඇමැති නසීර් යාසින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට උද්ගත වී ඇති යුද තත්ත්ව­යෙන් පීඩා­වට පත්වූ ජන­තාව…

බයිඩ්න් කල් තියා ඡන්දය දෙයි

එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සිය දෙවැනි ධුර කාලය සඳහා තරග වදින ජෝ බයිඩ්න් වේලා­ස­නින් ඡන්දය ලකුණු කිරී­මට ලැබී ඇති අව­ස්ථා­වට අනුව පෙරේදා ඩෙල­වෙ­යාර් පළාතේ නිව් කාසල් නුවර සිය නිවෙස ආස­න්නයේ පිහිටි ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට පැමිණ සිය ඡන්දය භාවිත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා…

ගත වූ පැය 24 ට මැතිවරණ පැමිණිලි 94 ක්

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 94ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1136ක් දක්වා ඉහළ ගොස් තිබෙන…

ලබන 4 වැනිදා සිට සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

නොවැම්බර් 04 වැනිදා සිට 09 වැනිදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි මෙම වැඩසටහන මීට පෙර සරම්ප එන්නත ලබා නොගත් හෝ එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයින් ඉලක්ක කර ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ…

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමක් ඊයේ (30) රුසියාවේ මොස්කව් නුවර දී අත්සන් තබා තිබේ . මේ සදහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී , සමාජවාදී ජනරජය වෙනුවෙන් ශ්‍රී ලංකා  රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතා…