පිය-පුතු දෙපොළට දිවි අහිමිකළ බිහිසුණු අනතුර

අක්මීමන පොලිස් වසමේ නුගදූව විදුලි සංඥා කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුත්රයා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (05) සවස පනාගමුව ප්රදේශයේදී, පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමෙන් පිටතට පැමිණ ගාල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන්…












