සිරි දළදා වන්දනාව හෙටින් අවසන්

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. දියවඩන නිලමේවරයා ඊයේ (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය. ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට…












