News Editor

News Editor

ඇන්තූරියම් පැළ තොගයක් කටුනායක දී රේගු භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා ඇන්තූරියම් පැළ තොගයක් සමග ඒවා රැගෙන ආ මෙරට කාන්තාවන් දෙදෙනෙකු අද (7) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්, ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරක්ෂණ අංශයේ නිලධාරීන්…

ඉරානය සමග වෙළෙඳාම් කරන රටවලට බදු පනවන නියෝගයකට ට්‍රම්ප් අත්සන් කරයි

ඉරානය සමග වෙළෙඳාම් අඛණ්ඩව සිදුකරන රටවලට අමතර තීරුබදු පනවන බවට අනතුරු අඟවමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබේ. කෙසේ නමුත් මෙම නියෝගය පැනවිය හැකි අනුපාත නිශ්චිතව දක්වා නොමැති අතර, එය 25% පමණ අගයක් වියහැකි බව සඳහන්. ඉරානයෙන්…

T20 ලෝක කුසලානය අද ඇරඹේ

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් අද තරග 3ක් පැවැත්වේ. ඉන් පළමු තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, දිව…

ලොරියක ගැටුණු පාසල් සිසුවිය මරුට

මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් එම පාසල් සිසුවිය මියගොස් තිබේ. ඇලපාත පොලිස් වසමේ කනාදොල ඉලුක්තැන්න මාර්ගයේ අංක 79 රබර් වතුයාය ආසන්නයේදී ඊයේ (06) දහවල් කාලයේදී මෙම අනතුර සිදුවී ඇත.  පොලීසිය සඳහන් කළේ, අනතුරින්…

ප්‍රදේශ කිහිපයකට අද විටින් විට වැසි

අද (7) ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.  සෙසු ප්‍රදේශවල ප.ව. 2න් පසු තැනින් තැන වැසි…

ලාෆ්ස් ගෑස් මිල වැඩි වෙයි

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා තිබේ. මිල සංශෝධනයට අනුව රුපියල් 4,250ක් ව පැවැති 12.5kg ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක…

ටිල්වින් සහ ජයශංකර් අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා අතර නිල හමුවක් නව දිල්ලි නුවරදී පවත්වා තිබේ.  මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම, අනාගත වර්ධන…

පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරියන්ට සිදුවන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය සඳහන් කළේ…

අධිවේගයේ දුවන්න බදුල්ලට දුන් අලුත් බස් එක නැවත අරගෙන පරණ බස් එක අබලන් සති දෙකකට සැරයක් බස් එක කැඩෙයි.

බදුල්ල මාකුඹුර ගමන් මාර්ගය වෙනුවෙන් ලබා දුන් නව බස් රථය NE 3615 මේ වන විට බදුල්ල ඩිපෝවට අහිමිව තිබේ. මුලින් සැලසුම් කොට තිබුනේ මෙම මාර්ගයේ දැනට ධාවනය වන පරණ බස් රථය NE 2048 කරාපිටිය දක්වා ධාවනය කොට මෙම නව බස්…

බංගලාදේශයේ බෞද්ධයන්ට එල්ල වන අන්තවාදී ප්‍රහාරවලට එරෙහිව ගැමුණු පරපුරෙන් කොළඹදී විරෝධ සන්දේශයක්

ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරයෙන් බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයට සන්දේශයක් ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය අද 06.02.2026 දින කොළඹ පිහිටි බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණ, බංගලාදේශය තුළ ජීවත්වන බෞද්ධ භික්ෂූන්, බෞද්ධ ජනතාව සහ බෞද්ධ විහාරස්ථාන ඉලක්ක කරගෙන දිගු කාලයක් තිස්සේ සිදුවන…