News Editor

News Editor

අගමැති ධුරයේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය

මෙරට නව අග්‍රාමාත්‍ය ධුරයේ ආචාර්ය හරිනි අමරසූරිය, අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසගත වනවා. මීට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළා. එමෙන්ම…

දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය

ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, බලශක්ති, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්, යන අමාත්‍ය ධුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දරනු ලබනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය: අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,…

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීමට සූදානමක්?

ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව සනාථ වුවහොත් යළි ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසනවා. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් ප්‍රසිද්ධ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම…

නව ජනපතිට IMF සහාය

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලබාගත් ආර්ථික ප්‍රගතිය පවත්වාගෙන යාමට එමඟින් හැකි වෙතැයි ජාත්‍යන්තර…

බිත්තර මිල පහළට

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ මහතා කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලු‍ම අඩුවීම ඊට හේතු වූ බවයි.

හිටපු ජනපති රනිල් ගත් තීරණය මෙන්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි කිසිදු මැතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක රුවන් විජේවර්ධන ප්‍රකාශ කර සිටියි. අද (24) එජාප මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව සඳහන් කළේය එසේම මේ වන විට එජාපය සතුව…

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි: අගමැති – හරිනි අමරසූරිය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයේ හරිනි අමරසූරිය මහත්මිය දිවුරුම් දී ඇති බව සඳහන්. මීට අමතරව ලක්ෂ්මන් නිපුනආරච්චි සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබෙනවා.

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුව ඉන්දීය බොලිවුඩ් සිනමාවට

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක්වන ඩේවිඩ් වෝනර් ඉන්දියානු චිත්‍රපටයක ත්‍රාසජනක භූමිකාවක් රඟ දැක්වීමට සූදානම්වන පුවතක් වාර්තා වේ. එම චිත්‍රපටය PUSHPA 2 විය යුතු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අල්ලු අර්ජුන් රංගනයෙන් දායක වන PUSHPA 2 චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් අදියරට පැමිණෙමින්…

ඊශ්‍රායලය ලෙබනනයට බෝම්බ හෙළයි

දහස් සංඛ්‍යාත වැසියෝ හිස් ලූ ලූ අත පලා යති තුවාල ලැබුවෝ අටසියය පනී ලෙබනනය කේන්ද්‍ර කරගත් හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව ඊයේ පස්වරුවේ සිට එල්ල කරන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් දෙසියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

ජපානයේ ඉසු දූපත්වල ප්‍රභල භූකම්පනයක්

අද (24) ජපානයේ ඉසු දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සුනාමි උපදේශන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.