ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – වෛද්‍ය නජිත් ඉන්දික

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් පත්වීම් ලිපිය භාරගත් අයුරු. හම්බන්තොට රන්න මහ විදුහලේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය…