නැවත දැනුම් දෙන තුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින්න

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී තිබෙනවා. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය…













