කාණුවක තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයි

මතුගම අඟලවත්ත මාර්ගයේ දෙල්ගස් හන්දිය ප්‍රදේශයේ මාර්ගය අසල ඇති කාණුවක තිබී පුද්ගල මළසිරුරක් හමු වී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වන මිරිස්වත්ත, ඉත්තෑපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලීසිය සඳහන් කළේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය. පශ්චාත් මරණ පරීක්ෂණය…












