තෛපොංගල් දිනය අදයි

ලෝකවාසී හින්දු ජනතාව මහත් ප්‍රීතියෙන් සමරන තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබේ. කෙත් වතු සාරවත් කර සශ්‍රීකත්වය වෙනුවෙන් කැපවුණු හිරු දෙවියන්, මහී කාන්තාව, වැසි දෙවියන් සහ අස්වනු නෙළීමට උපකාර වූ ගවයන්ට කෘතඥ වීම පිණිස අවුරුදු 2000කට අධික ඉතිහාසයක සිට හින්දු…













