ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට දැනුම් දීමක්

යම් විදුලි බිඳවැටීමක් පිළිබඳව දැනුම් දීමට හැකිතාක් පහත සඳහන් ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට දැනුම් දීමක් කර සිටියි. ඒ අනුව CEBCare ජංගම දුරකථන යෙදුම, cebcare.ceb.lk වෙබ් අඩවිය, 1987 කෙටි පණිවුඩ සේවාව, ස්වයං සේවා IVR පද්ධතිය වැනි…













