News Editor

News Editor

ජපාන මහ මැතිවරණයෙන් සනයි දිනයි

ජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සනයි තකයිචිගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) නායකත්වයෙන් යුත් සන්ධානය ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 465 න් ආසන 352ක්…

ඉති­හා­සයේ වැඩිම මාසික සංචා­රක පැමි­ණීම ජන­වා­රියේ දී / මස­කට 277,327ක් ඇවිත්

මෙරට සංචා­රක ක්ෂේත්‍ර­යට නව පරි­ච්ඡේ­ද­යක් එක් කර­මින් ඉති­හා­සයේ වැඩිම මාසික සංචා­රක පැමි­ණීම මේ වසරේ ජන­වාරි මාසයේ දී වාර්තා කිරී­මට සමත්ව තිබේ. ඒ අනුව මේ වසරේ ජන­වාරි මාස­යේදී විදෙස් සංචා­ර­ක­යන් 277,327 දෙනකු මෙර­ටට පැමිණ තිබෙන අතර, සංචා­රක ක්ෂේත්‍රයේ ප්‍රව­ර්ධ­නය වෙනු­වෙන් රජය…

තැපැල් ගාස්තු සංශෝ­ධ­නය කරයි

තැපැල් ගාස්තු අද (09) සිට සංශෝ­ධ­නය කිරී­මට තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ.ඒ අනුව අවම තැපැල් ගාස්තුව රුපි­යල් 70ක් දක්වා සංශෝ­ධ­නය කිරී­මට තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන ඇති අතර, මේ නව මිල ගණන් අද දිනයේ සිට ක්‍රියා­ත්මක බව ද තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන්…

‘දිට්වා’ නිසා පීඩා­වට පත් පාසල් දරු­වන්ට ජන­පති අර­මු­ද­ලින් බිලි­යන 1.9ක්

‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් ආප­දා­වට පත් පාසල් දරු­වන්ට රුපි­යල් 10,000 දීම­නාව දීමට ජනා­ධි­පති අර­මු­ද­ලින් රුපි­යල් බිලි­යන 1.9ක් (රුපි­යල් 1,925,010,000.00) වෙන් කර තිබේ. එම මුදල් මේ වන විට සියලු දිස්ත්‍රි­ක්ක­වල දිස්ත්‍රික් ලේක­ම්ව­රුන් මඟින් ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් වෙත යොමු කිරී­මට කට­යුතු කර ඇත. එසේ…

දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්මට ඩොලර් මිලියන 22 ක ආධාර ලැබෙයි

2026 අප්‍රේල් දක්වා කාලය වෙනුවෙන් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP) සඳහා මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක් ආධාර ලැබී ඇති බව මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසනවා. ඒ අනුව, ශ්‍රී…

ළමා අපයෝජන සම්බන්ධයෙන් නඩු 4,000 කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා විභාග වනවා – ළමා ආරක්ෂක අධිකාරිය

ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල 4,000 කට අධික නඩු සංඛ්‍යාවක් මේ වන විට පවරා ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. 1998 අංක 28 දරන අපරාධ නඩු විධිවිධාන සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට අනුව, දිවයින පුරා පිහිටි මහාධිකරණවල නඩු…

වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී ඇරඹේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) විසින් ඉදිරි මාස තුන ඇතුළත වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ටෙන්ඩර් පටිපාටියක් හරහා මෙම කාර්යය පෞද්ගලික සමාගමකට පවරා ඇති අතර, එම සමාගම මේ…

අද කාලගුණ නිවේදනය

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි සඳහන් වන්නේ. සබරගමුව, මධ්‍යම…

අම්බුළුවාව ගැන අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් පිහිටවනු ලැබූ අම්බුළුවාව දිසානායක මුදියංසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ බාර අරමුදල විසින් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් කේබල් කාර් ව්‍යාපෘතියක් පිරිනැමීම සහ මධ්‍යම පරිසර අධිකාරිය නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ඊට අවසර…

නවසීලන්තයට කඩුලු 5ක ජයක්

2026, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර අද (08) පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස්…