News Editor

News Editor

ගුවන් හමුදාපති ජාත්‍යන්තර සරසවියක ගෞරව නාමාවලියට

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ අමෙරිකානු එක්සත් ජනපද ඇලබාමා ජාත්‍යන්තර ගුවන් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගෞරව නාමාවලියට එක් වේ. අමෙරිකානු එක්සත් ජනපදයේ, ඇලබාමා ප්‍රාන්තයේ,මැක්ෂ්වෙල් ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කොට ඇති ජාත්‍යන්තර ගුවන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ගෞරව නාම ලේඛනය(International…

මහ කන්නයේ වගා හානි ගැන අනාවරණයක්

2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්වී තිබේ. මෙම වගා හානි සිදුවූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම්වලින් සියයට 71ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව…

සුන්දර නුවරඑළිය සැලළිහිණි වසන්තයේ වසන්ත මල් දැක්ම

නුවරඑළිය මහ නගර සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තයට සමගාමිව පවත්වනු ලබන මල් ප්‍රදර්ශනය (20 , 21) දෙදින පුරා  වික්ටෝරියා උද්‍යානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. ශ්‍රී ලංකාව යටත් විජිත පාලනයේ තිබියදී 1937 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ වගා…

හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි ප්‍රකාශ කර සිටියේ, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී…

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති ධුරයට පත් කිරීම ගැන තීරණය මැතිවරණ කොමිසමට දැනුම්දීමට පියවර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කිරීම ගැන මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට මෛත්‍රී පාර්ශවය තීරණය කර තිබෙනවා. ඒ අනුව පක්ෂයේ විධායක සභාව විසින් ගත් තීරණය මෙලෙස මැතිවරණ කොමිසමට දැනුම්දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. වාරණයට ලක්වූ…

Foxhill ධාවන තරගාවලියේ අනතුර සම්බන්ධයෙන් රියදුරන් 2 ක් අත්අඩංගුවට

Foxhill ධාවන තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරින් ඔවුන් දෙදෙනා ද තුවාල ලබා රෝහලගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. අනතුරෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල…

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර 63 වන වියේ පසු වුණා.

පන්නිපිටියේ ලී මෝලක ගින්නක්

පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් එම ලී මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා. අද (22) අලුයම 2.30 පමණ ගින්න හට ගෙන ඇති අතර, ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර…

ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් “ශ්‍රී රාමායන් ට්‍රේල්ස්” දියත් කෙරේ

ඉන්දු – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම (21)…

‘වසත් සිරිය – 2024’ තරග ඉසව් සඳහා අයදුම්පත් විශාල ප්‍රමාණයක්

අප්‍රේල් 27 වනදා කොළඹ, ගාලු මුවදොර ෂැන්ග්‍රිලා හරිත භූමියේදී පැවැත්වීමට නියමිත ‘වසත් සිරිය – 2024’ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමඟ රට පුරා ජනතාව මහත් උද්‍යෝගයෙන් අත්වැල් බැඳගෙන සිටින අතර අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය සහ පාපැදි…